Wednesday, February 17, 2010

-අපායත ගියෙමි-



හලෙ කත්තිය ඔල්ල බයවෙලා වගෙ, අලෙ බයවෙල්ල එපා, ඔය අපාය කියල්ලෙ, අපෙ අය්ය්ගෙ කෑල්පස් එකට,අලෙ මන්ඩා අපෙ අප්පොච්චා කිලල්ලෙ, කෑල්පස් ජීවිතය හලිම සුන්ඩලඉ කියල.. එකට අපෙ අය්ය.. මිලිහ කියනවා එක අපායක් කියල.. අලෙමන්ඩ..ඩවසක් මත ඔය අපායත යන්න පුලුවන් උලානෙ, හලිම ලසවත් කතාවක් හලිඩ ඔන්න ඔක්කොම අහගන්ට හොඩෙ..

අලෙ මත කියල්ල බෑලිවුලානෙ.. අය්ය ඉන්නෙ පේලෙ.. එක ඉන්ඩියාවෙලු තියෙන්නෙ,කස්ටිය ඔකත පේරෙ කිව්වත, එක පෙලෙ ගහක්වත් ඩෑක්කෙ නෑ හලිඩ අලෙ මන්ඩ.. ම්ම හිතාගෙල හිතියෙ, පේල කන්ට, .... ඔල්ල,අපි මමඉ තාත්තඉ අම්මයි, නෑන්ඩ6ඉ ,මාමලා6ඉ කස්තිය වෑල් එකක් කුලියත අලන් ගියා පෙලෙ.. හලිඩ,හලිම සීතල පලත,අම්මාහෙම කන්ත ගොදාක් හඩල තිබ්බෙ, අටිලසඩ කෙක් ද, කවුම් මුන් කවුන්, පෑලි වලලු, අලෙ,..මන්ද.. එහෙ කන්ට නෑඩ්ඩ මන්ඩ...

මිලිහා සතියකට සෑලයක් එල්ලෙ කන්ට කියල තමඉ, මත කිව්වෙ...ඔල්ල ඉතින් අපි ගොඩබානකොට, මෙල්ලබොලෙ.. උඩේ පාන්ඩර 5ට විතර අති, ඔල්ල බොලෙ අය්යලාසෙට් එකක්, උඩෙපාන්ඩර, මාච්පාස් යලව.. 1234 567..නෙවේ කියල්ලෙ, සපත්තුකකුල නිකල් කකුල.. අලෙ මන්ඩා.. හලිම අන්ජලිකඉ..අලෙ මම හිතුව, සිලාවතම මෙක පිස්සල් කොතුවක් කියලා..

ඔල්ල අපි ගියාහලිඩ,අය්යලගෙ හොස්තල් එකත.අලෙ.. කවුලුත් නෑ, අපි පෑයක් විතල හිතියා.. ඔල්ල 6.30 විතල අඇපි අය්යලාසෙට් එකක්ම, මත අzහුලා තාත්තා අම්මත මොකක්ඩො කියලව.."රෑප් සීසන් එක" වෙන්ට අzති. අලෙ මන්ඩා, අය්ය ඩත් ගලොන අස්සෙ, රෑප් කලන්නෙ කොහොමඩ, මම හිතුවෙ,සතපනහෙ මාමලාවගෙ.. කොත කලිසම් ගහල, තොප්පිය අනිත්පෑත්තට හරොල..කෑපිච්ච පනුවො වගෙ නටනව කියලා,අලෙ ඉතපස්සෙ මොකඩ් උලෙ කියල මතක නෑ මම හිතන්නෙ මතනින්ඩ යන්න අති.

අzහෑලෙනකොත.. මම කොහෙඩ මන්ඩා.. අම්මඉ තාත්තඉ, නඩයම ගිහිල්ලා.. හලෙ.. ඔන්න අලෙ මත අල ඩත්කුට්ටමා එක්ක තමඉ ඉන්ට වෙන්නෙ,, හයියො... කත්තිය පිලිලා.. මත ලාවත වගෙ පෙලුනා, කෑම ගොදාක් තියෙනව.. මෙකතලු කෑන්තිම කියල්ලෙ..කට්තිය පොලිමෙ... මෙල්ල බොලෙ..එක අය්යකෙලෙක් අzවිල්ලා මගෙන් අහපි "ජෙල්ට තුමා" මත අල ගෑනු ලමයා බඩින්ට ඔලෙ කියල.. මත පිට්ටු වගෙ.. මම තිකක් බලාන හිටියා.. එතකොතම අපෙ ඩට් කුට්ටම (අය්යා)අවිත් අලෙ මොනාඩ බසාවකින් බලිනව
මත අzහුලා.. අය්යා අzහුව.. කවුඩ කිව්වෙ බොට ඔක අහන්න කියලා... අල පොදි අය්ය(මගෙන් අහපූ) ගත්තුකටටම කියාපි.. "ජෙල්ට තුමා මත හිතුනා" අලෙ මන්ඩා මුන්ට හිතෙන ඔක්කොම කලන්ට ගියොත් මෙක අපායක්ම වේ, ...

මම ගියාඔල්ල කන්ට.. හලිම ලාබඉ අලෙ කෑම.. මමඉ ඩත් කුට්ටමඉ.. තව අය්යලා ඩෙතුන් ඩෙනෙකුඉ ගිය.. නුග ගහක් යට..මෙල්ල බොලෙ සඩ්ඩයක් එලවා,,කලාති පන්තියක් වගෙ..
මෙල්ල මාස්තල් අක්ක කෙලෙක්... මම ඩෑක්කමඉ....අලෙ "හුචා පචා" වගේ ජපන් වචල ලෙ කියල්ලෙ.. අලෙ මෙපන්තියෙ එම නෑ,පොලිමක් ගහල.. අල අක්ක තමඉ කලාති උගන්වන්නෙ...ඔන්න අක්ක පතාන් ගන්නව,, මෙල්ල මෙහම.., "බුඩු අම්මො, මත බෑලියො, "කියල ව්ඩිනවා.. වෑඩලා කියාපි "ගහන්නෙපො "ලු.. හලිම ජොලි හලෙ.. මෙල්ල බොලෙ තව අය්ය කෙලෙක්..ගහක් තල්ලු කොලනවා.. මම හලියත බය වුනා.. ගහ පෙලලුනොත් හෙම..හලෙ.....එක පාලටම මාල සඩ්ඩයක් අවාලෙ...."උඩලට මලිකෙට පතකුද ඩෙක ඩෙක" ... හලේ බෑලින්නම් අය්යලා කොච්චියක් යලවා..... ....
හලෙ.. මෙච්චල ජොලි තෑනතනෙ මෙ ඩ්ත් කුට්ටමා අපායකියන්නෙ... මුත පිට්ටුඩ මන්ඩා.......

හලෙ ඔල්ල ඔහෙම ඉල්ලකොත, මත,චු බලක් අවා.. හලිඩ. ජන්ජාලයඉ අය්යා පෙන්න නෑ.. මත කොලන්න ඩෙයක් නෑ මොලා කොලන්ටඩ .. ලගපාත පන්දුරක් බලා, වෑඩ අල්ලන කොතම..............................@@#$ හය්ය්යූ... අලෙ වහිනවාඩ මෙයා.. අපි එහෙනම් ලෙක්ට්‍රස් යමු හලෙ.., කියාගෙන..අය්යාකෙලෙකුඉ අක්කකෙලෙකුඉ.. ආපිනෙ....... පන්ඩුර අස්සෙන්.................................

No comments:

Post a Comment