Friday, February 19, 2010

අන්තිම කටාව.



හලෙ මෙක අන්තිම කිව්වත , අන්තිම කටාව නොවෙ කියල මම හිට්නව,මම අපෙ ඩට් කුට්ටමා ගෑල ලිලය අන්ටිම කටාව.. හලිඩ,කියවලා බලන්ට, හෑබෑඉ, වෙලඩා වගෙ හිලායන එකක් නෑ හලිඩ, කමක් නෑ ඔල්ල් මම කියන වා, හලිඩ,මේක ලව් ඉලව්වක් ගෑල ත්මඉ, කියල්ලෙ, ඔල්ල හොඩට අහගන්ට හොඩෙ,හපොය්, මෙ ජරබර සඩ්ඩෙ, අලෙ කොම ලියන්ටඩ, බී.එල්.එස් ලා සින්ඩු කියලව ලොවෙ, මාල සඩ්ඩෙ ගෙවල් ගාව ගෑටබෙ, පිට්ටනියෙ ,...

හලෙ, ඔල්ල මම පටාන් ගන්ටඉ යල්ලෙ, මම මෙක ලියල වෙලාවෙ ඩට් කුට්ටමා බුඩි,හලිඩ,ඔල මෙ කටන්ඩරෙ, සෑහෙන කාලයක් යලව,මෙක මිලිහා උලල් පෙල ලියන කාලෙ වෙච්ච ඩෙයක් වෙල්ල ඔලි,හලිඩ,එ කාලෙ මම හලි පුන්චි එච්චල මටක ලෑ,මු මාල මිලිහ .. හලිඩ, ඉට්ටල කෙල්ලන්ව පෙල්ල, බෑ, මොකල, මිලිහා කෙල්ලො ඩිහා බලලෙ ගොඩක් ඈතින්, කෙල්ලො කොල්ලන්ව ලවත්තලා, වෙඩගන්ට, හෑති, මිලිහා හොඩට ඩෑකලා තියෙනවාලු, මිලිහාගෙ කෑල්පස් එකෙ අක්ක කෙලෙක් ඉල්ලව, ඒක්කට කොල්ලො 6ක් ඉල්ලව, එක අය්ය කෙලෙක්, ගෙඩර යන්ට තියගෙන ඉල්ලෙ, අලික් අය්ය ටුටෙ ලියගන්ට, අලික් අය්ය ලට,
එ අය්යා,එක්ක තමඉ ලු යාලුවෙලා තියෙල්ලෙ,අලෙ මන්ඩා, සුඩවිතරඉලු, එවුලත් කොල්ලො වහ වෑතිල ඉල්ලෙ, කස්ටිය, ලෑම්බට් වෙල්ලත් ලෑහස්තිලු,...එ වුලත් හොඩ කෙල්ලොත් ඉල්ල එපෑ..
එකෙල් වෙඩක් ලෑ, ඔල්ල මම කටාව පටාන් ගල්ලවා....

මිල්හා එලෙවෙල් කොලඩ්ඩි, මිට්ලෙ, වෙඩිය වෑඩ කොලන්නෙ , ලෑ, එවුලාට,ලකුලු ටිබ්බා, එකාලෙ මිලිහට උනක් තිබුනලු,මෙලිට් වෙල්ල, ඉස්ලන්ඩ් ලෑන්ක් එකක් ඩාල්ල, හලිඩ,,හලි හල්ලියට වෙඩ කොලලා තියෙනවා, ටිඋශන් මාමාලත්, ටික්ක් මිනිහව මුලුන්ග අත්තෙ තියල තියෙනවා,පස්සෙ මිලිහා බෑහෑල වෑඩ කොලලාතියෙනව,සමහල වෙලාවත ඩවසම නිඩිනෑ, පිටික්ස්,ගනල් හඩනවා,ඔල්ල ඔය කාලෙ තමඉ මිනිහට ඔය අක්ක ගෑල හිත ගිහිල්ල තියෙල්ලෙ, එ අක්කත් මිටලෙ,ඔලෙවෙල් ඩිස්ටික් ලෑන්ක් එක 3 ලු, ඔල්ල හලිඩ, මිනිහත හිත ගිහිල්ල තියෙනවා, මොකඩ් එ අක්කා වෙලස්ලු, අනික් අක්කල වගෙ නෙවේලු, අලෙ මන්ඩා මුට ඩිවෑස් තියෙනවාඩ කියල, මම කවඩාකවත් ඩෑකලා නෑ මු ,එ අක්ක එක්ක කතා කොලනවා,... මිලිහට අහ්න්ට හිතිල , අහල නෑලෙ, මොකො මිලිහ හිතලා තියෙල්ල, එ අක්ක ඔක අහුවාම AL අනාගනි කියල, මෙක්ට පිට්ටුඩ කොහෙල, ඔක අහුවාම කොහොමඩ විබාගයක් අලාගලෙ...

මිලිහට ලොකු ටාර්ගට් එකක් තියෙලු හින්ඩා, වෑඩිය, හිතලත් නෑ, ඔල්ල මිලිහා උ.පෙ කොලා, අලාගෙල, හොඩටම, මාස 3ක් විටර ගෙඩරින් බෑ ස්සෙත් ලෑ, ඔහෙ ඉඩලාතියෙලව,ඩවසක් යඩ්ඩි, අල අක්කාව ඩෑකලා තුයෙලව, තව අක්කලා සෙට් එකක් එක්ක, මිලිහා එ අක්ක ඩිහා බලලා තිය්යෙලවා, එ අක්කා අහක බලාන ඉඩලා තියෙල්වා, මිනිහට මල.. අzයි බොල, අපි කෑල්පස් ගියෙ නෑති හින්ඩාඩ කියලා වෙල්ල අති,අලෙ මන්ඩ එ අක්ක මිලිහව ඩක්කෙ නඩ්ඩ මන්ඩ, ඔහෙ ඉඩලා, මිලිහ 2වෙලි පාල්ටත්, කොලා, හබේ මෙලිසින් යන්ට ලකුලු ටිකක් අඩු උලා, මොකල මිලිහ ලිව්වෙ කොලබින් ලෙ, නුවලින් ලිව්වාලම් , උඩින්ම මෙලිසින්,අක්කාන ම් පල්වෙලි පාලටම මොරාගියා, ඩෑන් පාලම් නෑන්ඩා කෙලෙක් වෙල්ල යල්ලෙ,..

මිලිහත, ගිය අවුරුඩ්ඩෙ, අයෙත්, පිස්සුව ගහලා තියෙලව,එ මුනුපොතින් අහම්බෙන් වගෙ සෙට් වෙලා තියෙල්ල්, පලවෙලි පාලට ඩෙන්න හලි හලියට සෑට් නෑ අලෙ, චෑට් කොලලා තියෙලවා, පෑය පහක් විතල, ඔම ඔම,ඩෙන්නා සති ගාලක් චෑට් කොලලා තියෙලව, හෑබඉ, ලව් ඉලව් විඩිහට ලෙවේ, යාලුවෙක් විඩිහට, ඔල්ල අලෙ, ඉතින් ,මිලිහා සෙලසුලාඩට වෙලඩා වගෙ පොත් මිටි 6ක් අලන්,අzඩට විසිකොලලා ෆ්.බි එකෙ, අල අක්ක එල කන් බලා ඉන්නව,එ අක්කත් මාල පොල, යනව කියල කියන්නෙත් න, ඔෆ්ෆ්ලිනෙ වෙලව, .. හලිම අන්ජලිකඉ අලෙ...

ඔම ඉඩලා ඉඩලා, එ අක්කා ෆ්බි එල එක නවත්තලා, තියෙනවා, මිනිහත මාර අවුල්, පස්සෙ එ අක්කා ගෑල හොයල තියෙනවා, කලඩලයක් නොවල විඩිහට,මාර අන්ජලිකඉ කියල්ලෙ , මිනිහා අහන්ට යඩ්ඩි, අක්කට විබාගෙලු,මොලා කොලන්ටඩ, මිලිහා ඉඩල තියෙලවා,ඔම ඔම යඩ්ඩි, මිලිහට ෆ්‍රන්ඩ් රික්වෙස්ට්, අzවිල්ල තියෙලව, මාල අන්ජලිකඉ හලෙ, එකෙ පලමු යාලුවා, මු ලු, මිලිහට ටිකක් සෑක හිටිල, මොරෙ යාලුවෙකුට කියලා, අයි.පි ඩ මොකක්ඩ හුටපටයක් බලල තියේව,එකෙන් ටිකක් අල පොපිලෙ එකට සමාල බව ඩෑනගෙන.

ඉත පස්සෙ වෙච්හ ඩෙ,ගෑන මිනිහා මුකුත් කියල්ලෙ,නෑ, ...ඩෑනුත්, අහුවට වචනයක් වත් කිය්ල්ලෙ නෑ,.....කොහොම හරි ගියපාල විබාගෙ, අනාගෙල,.. පිස්සු යකෙක්, අලහෑමඩාම ලයිබ්‍රි යල එකා, මෙල්ල බුඩි, හතරගතෙ, ඩාගෙන,වෙනඩා කුල්පි ඩාපු එකා ඩෑන් කුල්පි යනවා,,.. මාල අන්ජලිකඉ, ...............
යාලුවො ඔක්කොම කියල ටියෙනව, ගිහිල්ල අහන්ට, කියල, මමත් කිව්වා, එත් මිලිහා කියලවා, අඩරෙ, එක පෑත්තකින් විතරක් , අzතිවෙනවානම්, එක තාවකාලිකඉ කියලා, ඉතින් යකො, එයා කෑමති බව ඩෑන ගන්ට, ගිහිල්ල අහන්ට එපෑ.. එත් මිලිහා නවක කිරිඩකයෙක් ලෙ, වෙඩිය තෙරෙන්නෙ නතිව අති, මෙඩවස් වල මමගාව තියෙන සුලන්ගනා කතාටික මිලිහා ගාව, කියවනවා මෙඩවස්වල,පිස්සු යකෙක්, අලෙ මන්ඩා ...හින්ඩි චිතරපටි වෙඩිපුර බලනව ඩෙන්,මුට වෑලන්ටයින් අන්කල් වත් වෙහිලඩ මන්ඩ,,

අලෙ අල හොඩට ලියපු එකා කවි ලියනවා, එවාතමඉ මම ගොඩක් ඔය ඩාන්නෙ,අලෙ මන්ඩා,මිලිහා කියන්නෙ මිලිහට අඩරය කොරන මිලිහා අඩරය කොරන කෙලෙක් ලු ඔනෙ, මිලිහා හිතලවා, එ අක්ක මෙ අක්ක කියලා... .. පිට්ටු යකෙක්,අලෙ මෙක බලන නෑන්ඩලා මාමලා වත් කියන්ටකො, මොකක්ඩ කොලන්ට ඔනෙ කියලා............................................

1 comment:

  1. එල එල !! සිරා සීන් 1... මේ පොදි ලමයෝ ආයේ මේ වගේ කතා ලියපුවහම ලින්ක් 1 එවන්න ඕනෙ!.. ;) හො‍‍දේ.... ඔහොම යමු :D ලමයට හොද අනාගතයක් තියෙනවා ! :P

    ReplyDelete