Tuesday, February 16, 2010

-පොදි කතාවක්-
















මම වෙල්ල අති බ්ලොස් නෑ නෑ අලේ.. බ්ලොග් ලියන්න පටාන් ගත්ත.. පොදිම ලමයා වෙන්න ඔනෙ හලිද? හලෙ මත හලියට අකුලු බෑ ගනන් ගන්ට එප හලිඩ, පොඩි එකෙක් නෙ..තාම සිස්සත්වෙ ලිව්වෙ වත් ලෑ අලේ,
එක නෙවේමම තමඉ ගෙඩල ඉන්න පෑන්චා.. අඩලෙට කියන්නෙ පොදි ලමයා කියලා.මෙ හලෙ මගේ පෙල් නෑ.. ඔන්න අයිමත් වෑලඩුනා..පෙස් බුත් එක් ඉන්න නෑන්ඩලා මාමලා මම කවුඩ කඉයලා. හලියට කලඩල කොලනවනෙ, එක හින්ඩ තමඉ මම මෙක ලියන්න හිතුවෙ,හලිඩ,මත් අම්මඉ තාත්තඉ, මාමල 3න් ඩෙනෙකුඉ, නෑනඩලා 6කුඉ, අච්චියි, සියඉ, ලොකුමාමඉ, පුන්චි අම්මඉ.......තව ගොඩක් ඉන්නවා හලිඩ, හය්යො, ඔල්ල අයෙමත් අමතක උනා මත අය්ය කෙනකුත් ඉන්නව හලිඩ,මිලිහ මොකක්ඩ එකක හඉයූ, ඔන්න අයෙත් අමතක උනනෙ.. කෑල්පස් එකක ඉල්ලෙ හලිඩ,කොලන්නෙ දත් ගලොන එක,නෑ දත් ඩොස්තල කෙනෙක්, හලිඩ..මිලිහා කොවෙලෙත් වෑඩ, ඩත් කුට්ටමක් අලන් ඔක බඩාගෙන ඉන්නව,ඉතින් මල කලඩලෙ.. සෙනසුලාඩට ගෙඩල අවාම,මාව අල්ලගෙන, ඉතින ඩත් සෙට් එක ටෙස්ට් කොලනවා.. ඔන්න අහනවා ඉතින් ඉයෙ උඩෙ ඩත් මෑඩ්ඩද කියලා.. ඔන ඉටපස්සෙ කියාපි, කතගන්ඩඉ,කියල අල ලොකු කන්නාදිය මගේ කත අතුලට ඩාල ඔන්න සුඩ්ඩකොලනවා.. මත යකානටනව ඔය වෙලවට කොහෙඩ අම්ම්මට කිව්වත් වෙඩක් නෑ අලෙ අම්මහ්ට් මිලිහගෙ පත්හෙ, මිලිහ අවම ඔල්ල ඉතින් මගුල් ගෙඩලක් වගෙ කන්ටඩ බොන්ටඩ, ඔල එකක්,බද පෑලෙන්න කන්ට පුලුවන් , එක හින්ඩ තලහ මලහ ඔක්කොම අමතක කොලලා ඉන්නව, මොකඔ කන්ට තියෙනවානම් ඉතින් ඔන අල ගෙඩියක් කිව්වලුනෙ, මොකො මිලිහා එන්නෙ අවුරුඩ්දකට ඩෙපාලක් වගෙ..පොත් මිටි පහක් හයක් වගෙ උස්සගෙන,, ඉතින් මෙසෙ උඩ ඩාල..හයියො ඔල්ල නෙට් එකෙ,හලි හලියට,අලි පොත් ගොදක් ගෙනල්ල එවගෙම ගෙලියනවා...අලෙ ඔන්න අම්ම එනවා, මත බනි.. හලිඩ ..අඩට අති හලිඩ, මම ඩොය්ය ගන්නවා හලිඩ.. සුබ අනාගතයක්..!!!

2 comments:

  1. podi lamayoo oyata wage neweine nandalaata as peenawa adui ne ithin harima ammaruwen thamai kiyewwe

    ReplyDelete
  2. hale nande mola kolannada e magebhasawale? tika kalayak giyama haliyai.. molawumath.. waladi thiyenawanam kiyanta hode..

    ReplyDelete